Riverston [ යමුද රිවස්ටන් ]

Riverston


Riveston is a beautiful area bordering the Dumbara Forest Reserve in Matale District. There is a communications tower on Mount Riveston and we are allowed to march on the access road. On this journey, we come across a spectacular view of the Dumbara valley, which is like a breezy windmill. Riveston is one of the easiest places to see the beauty of the Dumbara Forest Reserve. In addition, there are some beautiful waterfalls hidden in this fabulous area.In addition, there are several beautiful waterfalls hidden in this picturesque area. They are Sera Ella and Babarakiri Ella. There's also a little end. Pitawala Patana is also on the way. If the Pitawala Patana is coming from the Rattota side, you have to go past Riveston.


Thelgamu Oya

Thelgamuwa you are a stream flowing from Knuckles Massif in central Sri Lanka. Thelgamu Oya creates a waterfall called "Vedda Pani Ella" near the village of Attan. These days, Thelgamu Oya flows smoothly but carries a violent stream during the Northeast Monsoon. Thelgamu Oya is considered to be the only ecosystem in which Sri Lanka's endemic flower pet fish live. Even there, the flower petal is very difficult to see. It is part of the beautiful waterfalls and waterfalls in the area. The Knuckles range was formerly known as the Dumbara range and the surrounding area is still called Dumbara. This river is one of the most amazing fresh water in Sri Lanka. There are plenty of fresh water and natural rock pools. Some of the stills are deep, while others are shallow, perfect as a bath or swimming pool. The shadowy holes, the talgumwa, are a very calm place to visit when you are under the trees and on the rocks. Thalgamuwa is a great place to visit while you are relaxing and relaxing during your vacation to Sri Lanka.


Serra Falls

Sera Falls belongs to the Matale District. The Riverston is close to itself. If you want to take a bath, you can bathe. The falls fall in front of the cave, so we can go inside the cave. You can go and see it. it is beautiful but it is too slippery. When you go, it does not feel like you have to go. If you are going to Riveston, visit this place.


Bambarakiri Falls

The majority of the routes to Riveston or Knuckles Hari are from Pallegama via Matale to Rattota. The Bambarakiri bend, which is located about five kilometers from Rattota on that road, invites many to an uninterrupted rest. "Welcome to that long sauna," says Bambarakiri Ella. Many people have seen the name board which says 'Bambarakiri Ella' on a small board. But unfortunately the majority of the Riveston-looking Halmes do not visit this waterfall. On the way to the falls there is a swinging bridge. The three-storeyed stream falls as a stream. That means basically the falls fall off two floors. Galawith gives birth to the second stream, the same stream of water that forms the first waterfall. After the second stream, the water falls to the main pool, which is about fifteen feet. Then, the third event of the stream, the stream, will be created. Together, all of them add to the beauty of the bridge. Also, naturally created arcs of water, such as water basins, are inviting anyone to miss.

Little worlds End


Pitawala Patana is a seven kilometer drive from Riveston. At 700 meters, you can see the small end of the lake, which also offers a beautiful view.

Dust Falls

There are several dust streams in Sri Lanka. Knuckles Dusty Falls is a special place because of its ability to enter the falls. The stream flows through a place like a cave and can be reached inside a nearby cave. Dumbara Falls is one of them. There is another waterfall and we can reach the top. Potting can be done from the falls at the top. The landscape there is beautiful. It is Kakuna Falls. Dusty Falls can be accessed from the backdrop of falling water. It is somewhat dangerous. But it is safe to take a photo carefully. But it is not advisable to take such a risk with alcohol or drugs. Because falling into a dusty stream is a tragedy, not a beautiful experience.

Huluganga Falls

Another highlight of our travels is the Huluganga Falls. The falls originate from the beautiful Knuckles forest, which rises to about 75 m in height. The Hulu River flows through the Huluganga Village, ending in Victoria Reservoir. This water falls in the Panvila Divisional Secretariat area is a popular attraction for both local and foreign tourists. The waterfall is best known for its teledrama "Ella Laga Walawwa" which was filmed some time ago.

Thalia falls Ella

From the Huluganga junction, it is very difficult to travel by car to this waterfall which has to pass through the Teak Estate in Alakolla. On the way to Alakolayaya Teak Factory, you can see the falls falling off. The falls fall into two bags. There are tea estates scattered all around. Due to the lack of a proper route, a small number of tourists visit this falls.

The Riveston Tower

You can see the Riverstone Tower on the road from Matale to RiverstonThe entrance is on the left side of the road. The best time to visit is in the morning. Vehicles are not allowed to climb, so the final 2km will have to hike along Riverston Tower Lane. From time to time, the mountain top is covered with fog, making for a spectacular sight and the view of the mountains is covered with white and cold clouds as you walk down the road. . It's also a wonderful weather-changing area - clouds, fog, rain, sunlight, wind, everything is unpredictable. Remember that you need special permission to enter the tower area.

රිවස්ටන්

රිවස්ටන් කියන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුම්බර වන රක්ෂිතයට මායිම්ව ඇති සුන්දරතම ස්ථානයක්. රිවස්ටන් කඳු මුදුනේ සන්නිවේදන කුළුණක් ඇති අතර එයට පිවිසෙන මාර්ගයේ පා ගමනින් යාමට අවසර ලබාදී තිබෙනවා. මෙම ගමනේදී දුම්බර මිටියාවතම දැකගත හැකි මනස්කාන්ත නැරබුම් ස්ථානයක් අපට හමුවන අතර එය වේගයෙන් සුලන් හමන සුලන් කපොල්ලක් වැනි ස්ථානයක්. දුම්බර වන රක්ෂිතයේ සුන්දරත්වය පහසුවෙන්ම නැරඹීමට හැකි ස්ථානයක් ලෙස රිවස්ටන් නම් කරන්න පුළුවන්.රිවස්ටන් මීටර 1265ක උසකින් යුක්තයි.මෙහි ඇති සුලං කපොල්ල මෙහි ජනප්‍රියත්වය වැඩි කරයි. ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දියලලනාවන් කිහිපයක්ම පිහිටා තිබෙනවා.මේ ගමනේදී අපිට මුලින්ම හම්බෙනවා තෙල්ගමු ඔය.
ඊට අමතරව මෙම මනස්කාන්ත ප්‍රදේශයේ සැඟවුණු සුන්දර දිය ඇලි කිහිපයක්ම පිහිටා තිබෙනවා. ඒ  දෙකක් තමයි සේර ඇල්ල, බබරකිරි ඇල්ල. තව පුංචි ලෝකාන්තයකුත් තියෙනව. පිටවල පතනත් අහුවෙනව මේ ගමනේදී. පිටවල පතන පිහිටලා තියෙනේ රත්තොට පැත්තේ ඉදන් ආවොත් නම් රිවස්ටන් පසු කරලා ඉදිරියට යන්න ඕනේ.

තෙල්ගමු ඔය

තෙල්ගමුව ඔයා යනු මධ්‍යම ශ්‍රී ලංකාවේ නකල්ස් මැසිෆ් සිට ගලා බසින දිය පහරකි. තෙල්ගමු ඔය ඇටන්වල ගම ආසන්නයේදී "වැද්දා පැනි ඇල්ල" නම් දිය ඇල්ල නිර්මානය කරයි.මේ දිනවල තෙල්ගමු ඔය ඉතා සුමුදු ලෙස ගලා ගියද ඊසානදිග මෝසම ක්රියාත්මක වද්දී ඉතා ප්රචන්ඩ දිය කඳක් රැගෙන යයි.රිවෙර්ස්ටන් සිට කිලෝමීටර 12ක් ගෙවා ආ පසු තෙල්ගමු ඔය හමුවේ නකල්ස් සංරක්ෂණ වනාන්තරයේ ගලා යන තෙල්ගමු ඔය ශ්රී ලංකාවට ආවේනික මල් පෙතියා නම් සුන්දර මත්සයා ජිවත් වන එකම පරිසර පද්ධතිය ලෙස සැලකේ. එහි වුවද මල් පෙතියා දක්නට ලැබීම ඉතාම දුෂ්කරය. එය එම ප්‍රදේශයේ සුන්දර දිය පහරවල් සහ දිය ඇලි වල කොටසකි. නකල්ස් පරාසය මුලින් දුම්බර පරාසය ලෙස හැඳින්වූ අතර අවට ප්‍රදේශය තවමත් දුම්බර ලෙස හැඳින්වේ. මෙම ගංගාව ශ්‍රී ලංකාවේ වඩාත්ම විස්මිත මිරිදිය ගංගාවකි. පිරිසිදු ජලය සහ ස්වාභාවික පාෂාණ තටාක රාශියක් ඇත. නිශ්චල තටාක සමහරක් ගැඹුරු වන අතර අනෙක් ඒවා නොගැඹුරු ඒවා ස්නානය හෝ පිහිනුම් වළවල් ලෙස පරිපූර්ණ කරයි. ගස් යටින් ගලා බසින, ගල් මතට ගලා බසින විට සෙවණැලි කුහර, තල්ගමුවා ඔයා නැරඹීමට ඉතා සන්සුන් ස්ථානයකි. ඔබේ ශ්‍රී ලංකාවට නිවාඩු කාලය තුළ විවේකීව විවේක ගැනීමේදී තල්ගමුව ඔයා නැරඹීමට හොඳ ස්ථානයකි.

සේර ඇල්ල

සේර ඇල්ල අයිති වෙන්නේ මාතලේ දිස්ත්රික්කයට.. රිවස්ටන් කිට්ටුවම තමා නමුත් ටිකක් එන්න ඕනා.. රිවස්ටන් යන ගොඩ දෙනෙක් මේ තැන බලන්න යන්නේ නෑ.... දිය ඇල්ල ලගමනම් නාන්න බෑ , ගොඩක් ගැඹුරු තැනක් කියලා තමයි කියන්නේ..ඒක නිසා එතන නාන්න යන්න එපා.. නාන්න ඕන්නම් දිය ඇල්ල පල්ලෙහා නාන්න පුලුවන්.සේර ඇල්ල ලංකාවේ දිය ඇලි අතරින් සුවිශේෂි වෙන්නේ දිය ඇල්ලේ පිහිටීම අනුව..ඒ කියන්නේ සේර ඇල්ල බලන්න අපිට දිය ඇල්ලේ පිටිපස්සට යන්න පුලුවන්.. එවැනි දිය ඇලි කිහිපයයි ලංකාවටම තියෙන්නේ.. එහෙම බලන්න අවස්තාව හම්බුවෙන්නේ දිය ඇල්ල වැටෙන්නේ ගල් ගුහාවේ ඉස්සරහින් නිසා අපිට ගල් ගුහාව ඇතුලට ගිහින් බලන්න පුලුවන්.. හබැයි ඉතින් මෙතන මේ ලස්සන බලන්න වතුර තියන කාලෙකම යන්න ඕනා නැත්තම් ඒ ලස්සන බලන්න බෑ..නැත්තම් සේර ඇල්ල බලන්න එනකොට ඕන තරම් තැන් හම්බු වෙනවා.වතුර ගොඩක් නැති නම් ඇල්ල උඩට ගිහින් බලන්නත් පුලුවන්..උඩත් ලස්සනයි හැබැයි ලිස්සන ගතිය වැඩියි.. ගියාට පස්සේ ඉතින් ඒක හිතෙන්නේ නෑ බලන්න යන්නමනේ හිතෙන්නේ..දිය ඇල්ල බලන්න තැන් කිහිපයක්ම තියනවා..ලස්සනම තැන ගැන තමා උඩින්ම මම කිව්වේ. රිවස්ටන් යනවනම් අනිවා මේ තැනත් බලන්න යන්න..ලස්සන තැනක්..

බඹරකිරි ඇල්ල

රිවස්ටන් හරි නකල්ස් හරි යන බහුතරයකගේ ගමන් මාර්ගය වන්නේ මාතලේ සිට රත්තොට හරහා පල්ලේගම මාර්ගයනෙ. අන්න ඒ මාර්ගයේ රත්තොට ඉදන් කිලෝ මීටර් පහක් යන තැන හමු වන බඹරකිරි වංගුව බොහෝ දෙනෙක්ට අනාරාධිත විවේකයකට ඇරයුම් කරනවා. අන්න ඒ දීර්ඝ සැරිසරට ආයුබෝවන් කියල අපූරු ඇරඹුමක් සටහන් කරන්නේ මේ බඹරකිරි ඇල්ල. කුඩා පුවරුවක බඹරකිරි ඇල්ල කියල තියෙන නාම පුවරුව බොහෝ දෙනෙක් දැකලත් ඇති. ඒත් අවාසනාවට රිවස්ටන් බලන් හැල්මේ යන බහුතරයක් මේ ඇල්ල බලන්න නොයන තරම්. හෙල්ලෙන පැද්දෙන වැල් පාලමක් තියනවා මේ ඇල්ලට යගමනේදී.මේකේ අඩි කිහිපයක් යන කොට ඇස් පුරා පෙන්නේ බඹරකිරි ඇල්ල. තට්ටු තුනකින් සමන්විත ඇල්ල ගලන් යන්නේ ඇලි දාමයක් විදියට. ඒ කියන්නෙ මූලිකවම ඇල්ල තට්ටු දෙකකින් කඩන් හැලෙනවා. පළමු ඇල්ල නිර්මාණය කරන ජල ධාරාවම ගලාවිත් දෙවන ඇල්ලට උප්පත්තිය දෙනවා. දෙවන ඇල්ලෙන් පසු ජලය කඩා හැලෙන්නේ අඩි පහලවක් පමණ වන ප්රධාන ජල තටාකයට. අනතුරුව ගල් තලාව මත්තෙන් තාලයට පල්ලම් බහින දිය දහරාව ඇල්ලේ තුන්වන ඉසව්ව නිර්මාණය කරනවා. ඒ සියල්ලක් එක්ක එක්කාසු වෙන වැල් පාලම මෙහි සුන්දරත්වය තවත් දහස් ගුණයකින් වැඩි කරනවා. ඒ වගේම ස්වභාවිකව නිර්මාණය වුණු කවාකාර වතුර බේසම් වැනි ජල තටාක කාටත් ගේන්නේ පැහැර හරින්න බැරි තරමේ ඇරයුමක්.

 
පුංචි ලෝකාන්තය


පිටවල පතන හමුවන්නේ රිවස්ටන් සිට කිලෝමීටර් හතක් පමණ දුර ගෙවා ගිය තැනය. එහිදී මීටර් 700 ක් පමණ ගිය විට ඔබට පුංචි ලෝකාන්තය ද දැක බලා ගත හැකිවේ.මෙයද ඉතා සුන්දර දසුනක් මවාපායි.

දූවිලි ඇල්ල

දූවිලි ඇලි කිහිපයක්ම ලංකාවේ තිබේ. එයින් නක්ල්ස් දූවිලි ඇල්ල විශේෂ තැනක් වන්නේ ඇල්ල ඇතුළට යෑමේ ඇති හැකියාව නිසාය. ගුහාවක් වැනි තැනක් හරහා ඇල්ල ගලාබසින ඇතුළතට ළඟාවිය හැකි අතර ඒ ආසන්න ගල් ගුහාවක නවාතැන් ගත හැකිය.දූවිලි ඇල්ල අතරමග තවත් ඇලි කිහිපයකි. දුම්බර ඇල්ල ඉන් එකකි. තවත් ඇල්ලක් තිබෙන අතර එහි මුදුනටම අපිට ළඟා විය හැකිය. මුදුනේදී ඇල්ල වැටෙන තැන සිට පොටෝ ගැහීම එම ඇල්ලේදි කළ හැකිය. එතැන භූමි දර්ශනය මනරම්ය. එය කැකුණ ඇල්ලය. වතුර වැටෙන පසුබිමට ඇතුළින් පිවිසීමට දූවිලි ඇල්ලේදී හැකිය. එය තරමක අනතුරුදායකය. එහෙත් ප්‍රවේශමෙන් සේයාරුවක් ගැනීමට එම ස්ථානය ආරක්ෂාකාරීය. එහෙත් කිසිවිටෙක මත්පැන් හෝ මත් දෑ ගෙන එවැනි අවදානමක් ගැනීම සුදුසු නොවේ. මන්ද දූවිලි ඇල්ලෙන් වැටුනහොත් එය දරුණු ඛේදවාචකයක් මිස කිසිදු සුන්දර අත්දැකීමක් නම් නොවේ…

හුළුගඟ ඇල්ල


අපගේ ගමන් මගේ තවත් එක් සුන්දර ස්ථානයක් වන්නේ හුළුගඟ ඇල්ලයි. මීටර් 75 ක පමණ උසකින් උක්ත මෙම ඇල්ල ආරම්භ වන්නේ සුන්දර නකල්ස් වනාන්තරෙන්ය. වික්ටෝරියා ජලාශයෙන් අවසන් වන මෙම හුළු ගග හුළුගඟ ගම්මානය හරහා ගලා බසී. පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් මෙම දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයකි. මෙම දිය ඇල්ල වඩාත් ප්‍රසිද්ධියට පත් වන්නේ කලකට ඉහතදී තිරගත වුනු “ඇල්ල ලග වලව්ව “ ටෙලි නාට්‍යයත් සමගිනි.ප්‍රධාන ගමන් මාර්ගය වැටී ඇත්තේ මෙම දිය ඇල්ල මතින් බැවින් සංචාරයන්ට වඩාත් හොද වින්දනයක් ලැබීමට අවස්ථාව හිමිවේ.

තාලිය වැටුණු ඇල්ල

හුලුගඟ හන්දියේ සිට අලකොලය තේවතුයාය හරහා ගමන් කළ යුතු මේ දියඇල්ල අසලටම වාහනයකින් ගමන් කිරීම නම් අමාරුයි. අලකොලයාය තේකම්හල වෙත යන මාර්ගයට ඇල්ල ඈතින් කඩාහැලෙන අයුරු පේනවා. ඇල්ල කඩා හැලෙන්නේ මලු දෙකක් වශයෙන්. අවට විසිරී ඇත්තේ තේ වතු යායක්. නිශ්චිත මාර්ගයක් නැති නිසා මේ ඇල්ල නැරඹීමට යන්නේ ඉතා සුලු නරඹන්නන් සංඛ්‍යාවක්.

රිවස්ටන් කුළුණ

මැටලේ සිට රිවර්ස්ටන් දක්වා යන මාර්ගයේ රිවර්ස්ටන් කුළුණ නැරඹිය හැකි අතර පිවිසුම මාර්ගයේ වම් පසින් පිහිටා ඇත.එහි යාමට හොඳම කාලය උදේ වේලාවයි. කඳු මුදුනට යාමට වාහනවලට අවසර නැත, එබැවින් අවසාන කිලෝමීටර් 2 රිවර්ස්ටන් ටවර් පටුමග දිගේ නැගීමට සිදුවනු ඇත. වරින් වර කදු මුදුන මීදුමෙන් වැසී යන අතර එය සුන්දර දසුනක් මවා පායිඔබ පාර දිගේ ගමන් කරන විට කඳු මුදුන් සුදු සහ සීතල වලාකුළු වලින් සැඟවී ඇති බව දැකීම අසමසම අත්දැකීමකි.ඔබ සම්ප්‍රේෂණ කුළුණ වෙත ළඟා වූ පසු, දැවැන්ත කඳු වැටිවල සිත් ඇදගන්නාසුළු දසුන් සෑම තැනකම දිස් වේ. එය ද පුදුමාකාර කාලගුණ වෙනස්වන ප්‍රදේශයකි - වලාකුළු, මීදුම, වැසි, හිරු එළිය, සුළඟ, සියල්ල අනපේක්ෂිත ය..කුළුණ ප්‍රදේශයට ඇතුළු වීමට ඔබට විශේෂ අවසරයක් අවශ්‍ය බව මතක තබා ගන්න.


Comments