UnderWater Museum [ ලංකාවටත් දිය යට කෞතුකාගාරයක් ]
UnderWater Museum
Sri Lanka's first underwater museum was declared open by the Commander of the Navy, Vice Admiral Piyal de Silva, in the sea off Galle last April. The underwater museum is located about 50 feet deep in the Galle Face and is designed to be easily observed by any person who enjoys diving or swimming in the area. The underwater museum was created in a short period of time.
It was decided to use the derelict railway carriages and fishing vessels for the first time, but due to the difficulty of collecting them in a short period of time, the Navy carried out the project using various statues and souvenirs. Sri Lanka's first underwater museum was built in the seas of Galle with the assistance of the Navy. The museum was inaugurated by the Commander of the Navy, Vice Admiral Piyal de Silva, on the Galle seashore. The museum has been built around the Galle sea area which has attracted the attention of local and foreign tourists. The main objective of implementing this project is to regenerate the coral reefs and increase the fish resources. All the installations are made of cement and completely eco-friendly by the Navy personnel.
Also, over time, a coral ecosystem will develop and enhance its beauty.
The museum has been built around the Galle coast, which has attracted the attention of local and foreign tourists. Many of the works of the Navy have been commissioned by the Navy. They are made of cement and totally eco-friendly materials. In time, the coral ecosystem will be further enhanced and its beauty will be enhanced. Designed for easy observation for anyone, the underwater museum, which was to be created in a short period of time, was originally intended to be used for derailment carriages and fishing vessels. The Navy took steps to carry out the project. The sculptors at the Southern Naval Campground crafted the sculpture at the ICC. Using the discarded concrete slabs provided by the construction company and the cement provided by the INC. Among the sculptures by the navy sculptors were Roman soldiers, royal artillery, water crocodiles, Gurulettu, Malpochchi and Sakkugal. Carpool aquatic plants growing on the sculpture at the Museum of the Sea Belt from April onwards were a short-lived activity. The specialty of this is that even amateur diver can go with a series of divers and enjoy the experience. This will bring in new income for the people of the South as well as the country.
Fish breeding has already commenced in the area and tourists will be able to dive in the near future. However, after the commencement of the project, the fishing community should not worry about fishing in this area during the initial stages and they will be able to reap maximum benefits once the fish breeding in the area is developed.
Such As Other museums
Bea Falls in Italy

Museum of Isla Mujeres
The Underwater Contemporary Art Museum has over 500 monuments in the waterfalls around Isla Muියiේස්res and Punta Nieuus. And the goal is to create a reef structure for the marine creatures to colonize. All artwork is made from special materials. Promoting coral life and diving into the sea. Visitors can see the art of glass vessels through boat tours, snorkeling and diving. An important part of the MUSA is the annual divers arriving on the Yucatan Peninsula, not far from the coral reef.
දිය යට කෞතුකාගාරය
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දිය යට
ඉදිකරන ලද කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින්
පසුගිය අප්‍රේල් මාසයේ දී ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.ගාල්ල
මුහුදු තීරයේ මෙම දිය යට කෞතුකාගාරය ඉදි කරන ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ දායකත්වයෙන් මෙහි ඉදිකිරීම් කටයුතු
සිදු කරන ලදී.මෙම දිය යට කෞතුකාගාරය ගාලු වාරායේ තුල අඩි 50ක් පමණ ගැඹුරට වන්නට
පිහිටා ඇති අතර, මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම්
කටයුතු කරන ඕනෑම පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර ඇත.ඉතාමත්
කෙටි කාලයක් තුල නිර්මාණය කිරීමට යෙදුනු මෙම දිය යට කෞතුකාගාරය සදහා ප්‍රථමයෙන්ම
භාවිතයෙන් ඉවත් කල දුම්රිය මැදිරි සහ ධීවර යාත්‍රා යොදා ගැනීමට තීරණය කලද කෙටි
කාලිනව ඒවා රැස්කර ගැනිමේ අපහසුව හේතුවෙන් විවිධ ප්‍රතිමා සහ සමරු පලක යොදා
ගනිමින් මෙම ව්‍යපෘතිය කර ගෙනයාමට නාවික හමුදාව කටයුතු කරන ලදී.
අග්‍රාමාත්‍ය
මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නාවික හමුදාධිපති ගේ පූර්ණ අධීක්ෂණය යටතේ නාවික
හමුදාවේ පූර්ණ දායකත්වයෙන් ගාල්ල මුහුදු තීරයේ ශ්‍රී ලංකාවේ ප්‍රථම දිය යට
කෞතුකාගාරය ඉදි කරන ලදී. එම කෞතුකාගාරය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද
සිල්වා විසින් ගාල්ල මුහුදු තීරයේ දී විවෘත කිරීම සිදු කරන ලදී.විශේෂයෙන් දෙස්
විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කර ගනිමින් මෙම
කෞතුකාගාරය ඉදිකිරීමට කටයුතු කර ඇති අතර මෙහි නාවික හමුදාව විසින් නිර්මාණය කරන ලද
බොහෝ නිර්මාණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන
අරමුණ ලෙස කොරල්පර නැවත වර්ධනය කර ගැනිම මෙන්ම මත්‍ස්‍ය සම්පත වර්ධනය කර ගැනිම
දැක්විය හැකිය. මෙහි ස්ථාපනය කර ඇති සියලුම නිර්මාණ නාවික හමුදා සාමාජිකයින්
විසින් සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍ය වලින් නිර්මාණය කර ඇත.
එසේම, කාලයාගේ ඇවෑමෙන් මෙහි කොරල් පරිසර
පද්ධතියක් නිර්මාණය වී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇත.
විශේෂයෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා
ගත් ගාලු මුහුදු තීරය කේන්ද්‍ර කර
ගනිමින් මෙම කෞතුකාගාරය ඉදිකිරීමට කටයුතු කර
ඇති අතර, මෙහි නාවික
හමුදාව විසින් නිර්මාණය කරන ලද බොහෝ
නිර්මාණ ස්ථාපිත කිරීමට කටයුතු කර ඇත.මෙහි
ස්ථාපනය කර ඇති
සියලුම නිර්මාණ නාවික
හමුදා පුද්ගලයන් විසින් සකස් කර ඇති
අතර ඒවා සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර
හිතකාමි ද්‍රව්‍ය වලින්
නිර්මාණය කර ඇත.එසේම
කාලයාගේ ඇවෑයමෙන් මෙහි
කොරල් පරිසර පද්ධතියක් නිර්මාණය වී එහි
අලංකාරය තවත් වර්ධනය වනු ඇත.මෙම
දිය යට කෞතුකාගාරය ගාලු වාරායේ තුල
අඩි 50ක් පමණ ගැඹුරට වන්නට පිහිටා ඇති
අතර මෙම ප්‍රදේශයේ කිමිදුම් හෝ පිහිනුම් කටයුතු කරන ඕනෑම
පුද්ගලයෙකුට පහසුවෙන් නිරික්ෂණය වන පරිදි නිර්මාණය කර ඇත.
ඉතාමත් කෙටි කාලයක් තුල
නිර්මාණය කිරිමට යෙදුනු මෙම දිය යට
කෞතුකාගාරය සදහා ප්‍රථමයෙන්ම භාවිතයෙන් ඉවත් කල
දුම්රිය මැදිරි සහ
ධීවර යාත්‍රා යොදා
ගැනිමට තීරණය කලද
කෙටි කාලිනව ඒවා
රැස්කර ගැනිමේ අපහසුව හේතුවෙන් විවිධ ප්‍රතිමා සහ සමරු පලක
යොදා ගනිමින් මෙම
ව්‍යපෘතිය කර ගෙන
යාමට නාවික හමුදාව කටයුකු කරන ලදි. දක්ෂිණ නාවික කඳවුර් දී මූර්ති
ශිල්පීන් මෙම මූර්ති අඹන ලද්දේ අයි.සී.සී. ඉදිකිරීම් සමාගම ලබාදුන් ඉවතලන කොන්ක්‍රීට්
තට්ටු හා ඉන්සී සමාගම ලබාදුන් සිමෙන්ති යොදාගෙනය. නාවික හමුදා මූර්ති ශිල්පීන්
අතින් නිම වූ මූර්ති අතර රෝම සෙබළුන්, රජ සමයේ
කාලතුවක්කු, දිය කිඳුරියන්, ගුරුලේත්තු, මල්පෝච්චි හා සෙක්කුගල්ද විය.ශ්‍රී
ලංකාවේ ප්‍රෞඪත්වය විදහා දක්වන්නට ඓතිහාසික මුරගල්, කොරවක්ගල් මෙන්ම ඉසුරුමුණියේ පෙම් යුවළද අඹන්නට මූර්ති
ශිල්පීහු කටයුතු කළහ.නිම කළ මූර්ති දොඹකර හා වායු බැලූන් මගින් මුහුදු පත්ලට ගෙන
යාමද සුවිශේෂී මෙහෙයුමක් විය.අප්‍රේල් මාසයේ සිට මුහුදු පත්ලේ කෞතුකාගාරයේ තැන්පත්
වූ මූර්ති මත කොරල් ජලජ ශාක වැඩෙමින් මත්ස්‍ය ගහනයද වැඩිවන්නට ගතවූයේ කෙටි කාලයකි.අත්දැකීම්ලත්
කිමිඳුම්කරුවන් සමග ගොස් නොමිලේම මෙම කෞතුකාගාරය බලාගැනීමට දෙස් විදෙස් කිමිඳුම්කරුවන්ට
ඉඩ සැලසී ඇත. මෙහි විශේෂත්වය වනුයේ ආධුනික කිමිඳුම්කරුවකුට වුවද ශ්‍රේණිගත
කිමිඳුම්කරුවකු සමග ගොස් මෙම සොඳුරු අත්දැකීම විඳ ගැනීමට හැකිවීමය.සයුරේ
කිමිදෙන්නට කැමැති දෙස් විදෙස් අයට දියයට කෞතුකාගාරය නරඹා ආශ්වාදයක් ලබාගන්න
පුළුවන්. එමගින් රටට මෙන්ම දකුණේ ජනතාවටද නව ආදායම් මාර්ගද ඇතිවෙනවා.
මෙවැනි වෙනත් කෞතුකාගාර
ඉතාලියේ බියා දිය උද්‍යානය
කිමිදුම්කරුවන්
විසින් දැකිය හැක්කේ රෝම මූර්ති. පොදු වසම රෝම නගරය පොම්පේයි ගැන බොහෝ අය
දන්නවා. නමුත් පොම්පේ ප්රමාණය මෙන් තුන් ගුණයක් පමණ වූ බායා ගැන දැන සිටිති.
ගිනිකඳු අළුවලින් පොම්පේ ආවරණය කරන ලද අතර, 8 වන ශතවර්ෂයේ දී බයියා අත්හැර දමා දිය
යටට යට විය. වර්තමානයේ එය හොඳම නෞකාවන් හා කිමිදුම්කරුවන්ගෙන් සොයා ගත
හැකිය.නයිසස් නගරයට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටි Pozzuoli අසල (සොෆියා
ලොරෙන්) පිහිටා ඇති අතර, නරඹන්නන්
සඳහා Baia Underwater Park වෙත
පැමිණිය හැකිය. පොහොසත් රෝමන්වරුන්ටත්, කැලිගුලා අධිරාජයාටත් වුවත්, නගරය වරින් වර
සුපිරි සංචාරක නිකේතනයක් විය. ඉතිහාසඥයන් එය ලාස් වේගාස් හෝ බෙවර්ලි හිල්ස් සමඟ
සංසන්දනය කරයි. පැහැදිලි ගිම්හාන දිනවල නටබුන් දැක ගත හැකි වන පරිදි නරඹන්නන් සඳහා
වීදුරු බෝට්ටුවකින් ගමන් කළ හැකිය. සැන්ක්කෙල් ඇවිදීමේ කටයුතු ද පවතී. නමුත් SCUBA
උපකරණවලින්
හොඳම අත්දැකීම් ලැබෙනු ඇත. දේශීය උපදේශකයෙකුගේ මඟපෙන්වීමෙන් ඔබ මැණික් මූර්ති අතර
පිහිනීමට හැකිවනු ඇත.
ඉස්ලා මියහියෙරේස් කෞතුකාගාරය
මෙම
දියයට සමකාලීන කලා කෞතුකාගාරය , ඉස්ලා මියහියෙරේස් සහ පුන්ටා නෞයුස් වටා ඇති ජල
කඳවල්වල ස්මාරකවල ස්මාරක 500 ක් පමණ
ඇත.කෞතුකාගාරයේ අරමුණ වනුයේ කලාව හා විද්යාව අතර ඇති අන්තර්ක්රියාකාරිත්වය විදහා
දක්වන්නටය. තවද, මුහුදු
ජීවීන් සඳහා යටත් විජිතයක් බවට පත් කිරීම සඳහා ගල්පර ව්යුහයක් නිර්මාණය කිරීමයි.
සියලුම කලාකෘති නිර්මාණය කෙරෙන්නේ විශේෂිත ද්රව්ය වලින්ය. කොරල් ජීවිතය ප්රවර්ධනය
කිරීම හා මුහුදු තීරයට ඇද දැමීමයි.නරඹන්නන් විසින් වීදුරු නෞකාවල බෝට්ටු චාරිකා,
සැන්ක්කෙල්ං සහ
කිමිදුම් මාර්ග හරහා කලාව දැක ගත හැකිය. MUSA හි වැදගත් කොටස වන්නේ කොරල් පර සිට
දුරින් යුකැටන් අර්ධද්වීපයට පැමිණෙන වාර්ෂික කිමිදුම්කරුවන්ගෙන් 750,000 ක් පමණි.
Wow
ReplyDelete