Tips For Life [ ජීවිතයට ඔවදනක් ]

Tips For Life











  • Quench your thirst with water that can satisfy a horse's thirst.Because horses, no matter how thirsty, can never drink dirty water.
  • Set your bedding wherever cats sleep.Cats are always chosen because they are the best place to sleep.
  • Explore the varieties of fruit wormed by worms and eat them.Because worms never rely on poisonous fruits.
  •  Choose one of the seven insects that is in love with insects. Because insects do not live in harmful soil.
  • Plant a sapling in a place full of holes dug by a sand fish.Because animals such as sand rats always thrive only on fertile ground.
  • Build your home in a free environment where even a snake can warm up. Surely the best place for a home would be.
  • Adjust your well on the ground where the birds are staying.Because they want to find shelter near those internal water sources.
  • wake up early in the morning to hear the voice of Zion.Then, the day will surely be a happy one.
  • Eat green vegetables, fruits and whole grains whenever possible.Then you can have a strong foot and a resistant heart like the healthy living in the forest.
  • Swimming frequently.You will feel the relaxed freedom of a fish swimming in the water.
  • Look up at the sky whenever possible.Then your thoughts will become lighter and clearer.

  • Be mostly quiet ..Then the silence will come into your heart and your whole soul will be calm and at peace.
  • Solve any problems,Never lose your smile
  • Comfort is best given to people who have suffered the most. The victory feels great and the losers lose.
  • Never give up on what we do. If it is difficult today, tomorrow may be even harder. But believe only the sun will rise on the other.
(COPIED.)


ජීවිතයට ඔවදනක්

Ø  අශ්වයකුගේ පිපාසාව සංසිඳවීමට සමත්  ජලයෙන්ම  ඔබේ පවස නිවාගන්න..මන්දයත්, අශ්වයන් කෙතරම් පිපාසිත වුවද කිසිවිටෙකත් අපිරිසිදු ජලය පානය නොකරන බැවිනි.

Ø  නිතරම බළලුන් නිදාසිටින ස්ථානය කොතැනකද,එතැනම ඔබේ නිදියහන සකසාගන්න.මන්දයත්, බළලුන් සැමවිටම තෝරාගනු ලබන්නේ සුව නින්දකට සුදුසුම ස්ථානය නිසාවෙනි.

Ø  පණුවන් විසින් ඉඳුල් වූ පළතුරු වර්ග මොනවාදැයි විපරමින්,ඒවා අනුභවයට ගන්නමන්දයත්, කිසිවිටෙකත් පණුවන් විෂ සහිත පළතුරු මත යැපෙන්නේ නැති නිසාවෙනි.

Ø  කෘමීන්ගේ ඇල්මට යටත්වූ  හත්තක් නිර්භයව ආහාරයට තෝරාගන්නමන්දයත්, අහිතකර පසක් තුළ කෘමීන් ජීවත් නොවන නිසාවෙනි.

Ø  වැලි මීයෙකු හාරන ලද වලවල් වලින් පිරි ස්ථානයක පැළයක් රෝපණය කරන්නමන්දයත්, සැමවිටම වැලි මීයන් වැනි සතුන් ගැවසෙන්නේ සරුසාර බිම් කඩක් තුළ පමණක් වන නිසාවෙනි.

Ø සර්පයෙකුට වුවද සුවසේ උණුසුම්ව ගැවසිය හැකි අන්දමේ නිදහස් පරිසරයක් තුළ ඔබේ නිවහන තනාගන්න. නිවහනකට සුදුසුම තැන එතැන වනු නිසැකය.

Ø  කුරුල්ලන්  ඉඩෝර කාලයේදී ලැඟුම් ගන්නා භූමියේ ඔබේ ලිඳ සකසාගන්න. ඒ අභ්‍යන්තර ජල මූලාශ්‍රයන් ආසන්නයේ  ඔවුන් ලැඟුම් ගන්නට රිසි නිසාවෙනි..

Ø  අලුයම සියොතුන්ගේ හඬ සවන් වැකෙන මොහොතේ අවදිවන්න.එවිට, දවස සුබදායක වනු නිසැකය.

Ø  හැකි සෑම විටම කොළ පැහැති එළවලු, පළතුරු, ධානය වර්ග අනුභව කරන්න. එවිට ඔබට වනාන්තරයේ වෙසෙන නිරෝගිමත් ජීවින්ගේ මෙන් ශක්තිමත් පා යුගලක් මෙන්ම ප්‍රතිරෝධී හදවතකට උරුමකම් කිව හැක.

Ø නිතරම පාහේ පිහිනීමේ යෙදෙන්න. ජලයේ පිහිනන මාළුවෙකුගේ සැහැල්ලුව නිදහස ඔබට මිහිමතදී ම දැනෙනු ඇත.



Ø  හැකි සෑම විටම අහස්තලය දෙස බලන්න. එවිට ඔබේ සිතිවිලි වඩාත් සැහැල්ලු හා පැහැදිලි වනු ඇත.

Ø බොහෝ සෙයින් ශබ්ද පුද්ගලයකු වන්න එවිට ඔබේ හදවත තුළට නිහඬබව පැමිණ ඔබේ මුළු ආත්මයම සන්සුන් බවින් හා සාමකාමීත්වයෙන් වෙලාගනු ඇත.

Ø  ඕනෑම ප්‍රශ්නයකට විසදුම් තියනවා.හැබැයි කවදාවත් සිනහවයි උත්සයහයි නැති කරගන්න එපා

Ø  සැනසීම හොඳටම ලැබෙන්නේ වැඩිපුරම ම වේදනාව විඳපු මිනිස්සුන්ට. ජයග්‍රහණය හොඳටම දැනෙන්නේ ව ම පරාජය ලොකු මිනිස්සුන්ට.

Ø  අප කරන කියන දේ කිසි විටකත් අත් නොහරින්න.අද දිනයේ අමාරු නම් හෙට දිනේ ඊටත් වඩා අමාරු විය හැකිය. නමුත් අනිත් බව දා හිරු උදා වන බව පමණක් විස්වාස කරන්න.

(උපුටාගැනීමකි.)








Comments